පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඇතැම් ස්ථානවල වීදි ලාම්පු නොමැති වීම හේතුවෙන් රාත්‍රී කාලයේදී ජනතාව දුෂ්කරතාවයන්ට පත්වන බවත්;
(ii) අවශ්‍ය ස්ථානවලට වීදි ලාම්පු සවි නොකර පෞද්ගලික අවශ්‍යතා මත වීදි ලාම්පු සවි කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වීදි ලාම්පු සවි කිරීමේ වගකීම පැවරෙන ආයතනය කවරේද;
(ii) වීදි ලාම්පු සවි කිරීමේදී සපුරාලිය යුතු මූලික අවශ්‍යතා කවරේද;
(iii) අවශ්‍යතා සපුරාලන ස්ථාන සඳහා වීදි ලාම්පු ලබා ගැනීමට ජනතාවට හැකියාවක් තිබේද;
(iv) එසේ නම්, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks