01

E   |     |  

 දිනය: 2024-07-10   පිළිතුර ලබා දී ඇත 

2143/2024: දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ ධර්මාචාර්ය විභාගය: ශ්‍රේණිගත කිරීම

----

අසන ලද දිනය

2024-07-10

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දහම් පාසල් අවසන් විභාගය සහ ධර්මාචාර්ය විභාගය ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව යටතේ මේ වනතුරු ශ්‍රේණිගත කිරීමක් සිදු කර නොමැත.

              (ii)      ඉදිරියේදී බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධිත ආයතන සමඟ ඒකාබද්ධව ඉහත විභාගවල ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව යටතේ ශ්‍රේණිගත  කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks