01

E   |     |  

 දිනය: 2024-07-10   පිළිතුර ලබා දී ඇත 

2077/2024: 2015 සිට සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රිය ගිණුම්: ගෙවන ලද පොලී අනුපාතය

----

අසන ලද දිනය

2024-07-10

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

වර්ෂය

දායක මුදල් එවන ලද සාමාජික ගිණුම් සංඛ්‍යාව

මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව

සාමාජිකයන් සඳහා ගෙවන ලද පොලී අනුපාතය (%)

2015

2,569,069

16,860,334

10.50

2016

2,609,665

17,314,362

10.50

2017

2,765,304

18,032,464

10.50

2018

2,849,621

18,704,574

9.50

2019

2,914,493

19,385,104

9.25

2020

2,610,562

19,759,373

9.00

2021

2,535,254

20,344,869

9.00

2022

2,671,904

20,986,186

9.00

2023

2,635,392

21,526,244

13.00

(ii) අරමුදල විසින් සාමාජිකයන් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතය තීරණය කරනුයේ අරමුදලෙහි වාර්ෂික ලාභය / (පාඩුව) මත පදනම්වය.

(iii) නැත. එම පොලී අනුපාත ප්‍රමාණවත් වේ.

(iv) අදාළ නැත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks