01

E   |     |  

 දිනය: 2024-06-07   පිළිතුර ලබා දී ඇත 

2057/2024: මහනුවර, අම්බලමාන ග්‍රාම නිලධාරි වසමේ කැණීම් කටයුතු: විස්තර

----

අසන ලද දිනය

2024-06-07

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      බ්ලු බේ මිනරල් ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගම - Blue Bay Mineral International (Pvt.) Ltd. -

                (ii)      කාර්මික කැණීම් "ඩී" කාණ්ඩය - IML/D -

               (iii)      තිරිවානා හා කෙයොලින් - Quartz & Kaolin -

               (iv)      හෙක්ටෙයාර 02යි.

                (v)      ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව.

(ආ)          (i)      ඔව්.

                (ii)      කැණීම් කටයුතු අදාළ ආයතනවල නිර්දේශයන්ට යටත්ව සිදු කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks