පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-24
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මහනුවර නගරය සංවර්ධන කිරීම වෙනුවෙන් ඒ අවට පවතින රජය සතු ඉඩම් සහ පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු කර තිබේ.
(ii) අක්කර 45කට ආසන්න වේ.
(iii) ඉඩම් හිමිකරුවන් ප්‍රමාණය 200කට ආසන්න වේ.
(ආ) (i) අත්කරගනු ලැබූ පෞද්ගලික පාර්ශවයන් සතු ඉඩම් සඳහා වන්දි ලබා දී ඇත.
(ii) රුපියල් මිලියන 323කට ආසන්න මුදලක් ගෙවා ඇත.
(iii) ඇමුණුම් 1 සිට 13** දක්වා එම තොරතුරු අමුණා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks