පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-09
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) හෙක්ටෙයාර 269,875.64කි.
(ii) ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 70,446.64
පෞද්ගලික අංශය සතු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 199,429
(iii)
|
2023 වර්ෂය සඳහා වාර්ෂික අපනයන ආදායම |
රු.බිලියන 428.29 |
|
2024 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස (අවසානය) දක්වා අපනයන ආදායම |
රු. බිලියන 139.49 |
(iv) මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්කයන්හි වගා කරනු ලැබේ.
(v) කාබනික පොහොර භාවිතයෙන් තේ වගා කරනු ලබන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 1,582.88යි. තවත් විධියකින් කිව්වොත් දළ වශයෙන් අක්කර 3,911ක්.
|
2023 වර්ෂයට අදාළ නිමි තේ නිෂ්පාදනය (කාබනික පොහොර භාවිතයෙන්) කිලෝ මිලියන 1.071 |
තේ අස්වැන්න (අමු තේ දලු ප්‍රමාණය) කිලෝ මිලියන 4.98 |
|
2024 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස (අවසානය) දක්වා නිමි තේ නිෂ්පාදනය (කාබනික පොහොර භාවිතයෙන්) කිලෝ මිලියන 0.307 |
තේ අස්වැන්න (අමු තේ දලු ප්‍රමාණය කිලෝ මිලියන 1.43) |
(ආ) (i) ශ්‍රී ලංකාව විසින් තේ අපනයන කරන ප්‍රධානතම රටවල් 20 වනුයේ, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව, තුර්කිය, ඉරානය, චීනය, සවුදි අරාබිය, අසර්බයිජාන්, ජර්මනිය, චිලී රාජ්‍යය, සිරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජෝර්දානය, ලිබියාව, ජපානය, පෝලන්තය, තායිවානය, හොංකොං, බෙල්ජියම සහ ඉතාලියයි.
(ii)
|
2023 වර්ෂය |
කිලෝ මිලියන 241.91 |
|
2024 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස (අවසානය) දක්වා |
කිලෝ මිලියන 78.70 |
(iii)
|
2023 වර්ෂය |
රු. බිලියන 428.29 |
|
2024 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස (අවසානය) දක්වා |
රු. බිලියන 139.49 |
(iv) සිව්වන ස්ථානය (2023 - වර්ෂය)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks