පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-04-26
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සතුව ඇති තොරතුරු මඟින්, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙන්කොට හඳුනා ගැනීමට හැකියාවක් නොමැත.
(ii) සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 පෙබරවාරි මස අවසන් වන විට රුපියල් බිලියන 3,912.3කි.
(iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් අරමුදලේ මුදල්, 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ සඳහන් කාර්යයන්ට පමණක් භාවිත කරන අතර, වෙනත් වැඩසටහන් සඳහා භාවිත නොකරයි.
(iv) අදාළ නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks