පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-23
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) වෛද්‍ය සැපයීම් අංශය මඟින් ඖෂධ සැපයුම්කරුවන්ට මේ වන විට ගෙවීමට ඇති මුදල රු.8,151,974,454.39කි. (ආසන්නව රුපියල් බිලියන 8.1ක් පමණ) මීට අදාළ තොරතුරු ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(ii) ඔව්.
(iii) Isolez Biotech Pharma AG Limited. ඔවුන්ට ගෙවා ඇති මුදල රුපියල් 144,293,357.32යි.
(iv) ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
ගරු මරික්කාර් මන්ත්‍රීතුමනි, ආසන්න වශයෙන් මෙහි breakdown එක විධියට තිබෙන්නේ, ඖෂධ සමාගම්වලට රුපියල් බිලියන 5.7ක්, ගෝස් සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 156ක් සහ පළාත් සභා රෝහල් සඳහා සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 1.1ක්. ඒ වාගේම තවත් companies 9ක් තිබෙනවා. සමස්ත එකතුව රුපියල් බිලියන 8.1යි. අපි එම මුදල් ගෙවීමට කටයුතු කරනවා.
(ආ) (i) · ABC Pharma Services (Pvt.) Ltd.
· Ceyoka (Pvt.) Ltd.
· Hemas Pharmaceuticals (Pvt.) Ltd.
· Novachem Lanka (Pvt.) Ltd.
· Slim Pharmaceuticals (Pvt.) Ltd.
· TMI Solutions (Pvt.) Ltd.
· Yaden International (Pvt.) Ltd.
· Klintas (Pvt.) Ltd.
(ii)
|
Company Name |
Total |
|
ABC Pharma Services (Pvt.) Ltd. |
842,627,095.29 |
|
Ceyoka (Pvt.) Ltd. |
99,757,291.57 |
|
Hemas Pharmaceuticals (Pvt.) Ltd. |
50,932,695.00 |
|
Novachem Lanka (Pvt.) Ltd. |
8,945,000.00 |
|
Slim Pharmaceuticals (Pvt.) Ltd. |
411,670.00 |
|
TMI Solutions (Pvt.) Ltd. |
125,826,340.00 |
|
Yaden International (Pvt.) Ltd. |
5,738,603.93 |
|
Klintas (Pvt.) Ltd. |
889,524.27 |
|
Total |
Rs. 1,135,128,220.06 |
ඉහත ගෙවීමට ඇති මුදලට අමතරව අධිකරණ කටයුතු මත තාවකාලිකව නවතා ඇති ගෙවීම්;
(iii) නැත.
|
Isolez Biotech Pharma AG Ltd. |
RS. 132,476,256.90 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks