පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-09-04
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
ඛාදන ස්ථානය/වෙරළබඩ තීරය |
වෙරළෙහි තත්ත්වය |
හඳුනා ගත් ගැටලුව |
|
පුත්තලම දිස්ත්‍රික්කය |
|
|
|
කිරිමුන්දලම, උච්චමුනෙයි |
ඉහළ ගතිකත්වයකින් යුතු අස්ථාවර වෙරළාශ්‍රිත දූපත් |
ඍතුමය වෙනස්වීම් මඟින් නිරන්තරයෙන් දූපත්වල ඛාදන තත්ත්වය හේතුවෙන් හැඩයේ වෙනස්වීම් සිදු වේ. |
|
ඛාදන ස්ථානය/වෙරළබඩ තීරය |
වෙරළෙහි තත්ත්වය |
හඳුනා ගත් ගැටලුව |
|
නොරොච්චෝලේ, ඉලන්තාඩි, ආලංකුඩා |
වැලි සහිත ඍජු වෙරළ, ඉහළ මට්ටමේ අවසාදිත ගමන් කිරීමේ වේගය, ධීවර සහ සංචාරක කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
මධ්‍යස්ථ මට්ටමේ වෙරළ ඛාදනය |
|
ඉරණවිල, අඹකඳවිල |
වැලි සහිත ඍජු වෙරළ, ඉහළ මට්ටමේ අවසාදිත ගමන් කිරීමේ වේගය, ධීවර සහ සංචාරක කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. වැඩි වශයෙන් නේවාසික වාසස්ථාන ඇති අතර ධීවර කටයුතු, මත්ස්‍ය අභිජනන ප්‍රමුඛව සිදු කරන ස්ථානයකි. |
ඉහළ මට්ටමේ වෙරළ ඛාදනය |
|
ගම්පහ දිස්ත්‍රික්කය |
|
|
|
උස්වැටකෙයියාව පරණ අම්බලම |
නිරාවරණය වූ වැලි ගල සහිත ඍජු වෙරළ තීරය, |
මධ්‍යස්ථ ප්‍රමාණයේ ඛාදනය |
|
කළුතර දිස්ත්‍රික්කය |
|
|
|
කැලිඩෝ වෙරළ සිට වස්කඩුව දක්වා වෙරළ තීරය |
කළු ගඟේ මුවදොරට උතුරින් වැලි සහිත ඍජු වෙරළ ඉහළ ගතිකත්වයෙන් හා ඉහළ මට්ටමේ අවසාදිත ගමන් කිරීමේ වේගය, ධීවර සහ සංචාරක කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
ඉහළ මට්ටමේ වෙරළ ඛාදනය |
|
ගාල්ල දිස්ත්‍රික්කය |
|
|
|
හික්කඩුව, තිරාණගම |
වෙරළ තීරුවට මායිම්ව අධික තදබදයක් සහිත වී ඇති වෙරළාශ්‍රිත සංචාරක ගොඩනැඟිලි. වැලි වෙරළ, ඍතුමය ඛාදනයක් වාර්තා වී තිබේ. ධීවර සහ සංචාරක කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
කලින් කල සිදුවන ඉහළ මට්ටමේ වෙරළ ඛාදනය |
|
කහව - ගොඩගම |
ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති වැලි සහිත ඍජු වෙරළ |
කුණාටු සහ සර්ජන තත්ත්වවලදී වැලි මුහුදු රළ ගොඩට ඒම. මධ්‍යස්ථ ප්‍රමාණයේ වෙරළ ඛාදනය |
|
බූස්ස |
ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති වැලි සහිත ඍජු වෙරළ |
කුණාටු සහ සර්ජන තත්ත්වවලදී වැලි මුහුදු රළ ගොඩට ඒම. මධ්‍යස්ථ ප්‍රමාණයේ වෙරළ ඛාදනය |
|
හම්බන්තොට දිස්ත්‍රික්කය |
|
|
|
මාවැල්ල |
බොකු සහිත වැලි වෙරළ |
ඉහළ මට්ටමේ ඍතුමය වෙරළ ඛාදනය |
|
අම්පාර දිස්ත්‍රික්කය |
|
|
|
නින්දවූර් සිට සායින්දමරුදු දක්වා |
වැලි සහිත ඍජු වෙරළ, ධීවර කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
ඉහළ මට්ටමේ වෙරළ ඛාදනය |
|
කල්මුණේ |
වැලි සහිත ඍජු වෙරළ, ධීවර කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
ඉහළ මට්ටමේ වෙරළ ඛාදනය |
|
තිරුක්කෝවිල් |
වැලි සහිත ඍජු වෙරළ, ධීවර කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
ඉහළ මට්ටමේ වෙරළ ඛාදනය |
|
ඛාදන ස්ථානය/වෙරළබඩ තීරය |
වෙරළෙහි තත්ත්වය |
හඳුනා ගත් ගැටලුව |
|
අරුගම්බේ |
වැලි සහිත බොකු වෙරළ, ධීවර සහ සංචාරක කටයුතු ප්‍රමුඛව සිදුවන වෙරළ තීරයකි. |
ඍතුමය විචල්‍යතාවක් පවතින අතර මධ්‍යස්ථ ඛාදන තත්ත්වයක් පවතී. |
|
මඩකලපුව දිස්ත්‍රික්කය |
|
|
|
කාත්තන්කුඩි |
වැලි වෙරළ, ප්‍රධාන වශයෙන් ධීවර කටයුතු |
ඍතුමය විචල්‍යතාවක් පවතින අතර මධ්‍යස්ථ ඛාදන තත්ත්වයක් පවතී. |
|
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය |
|
|
|
මුතූර් |
මුහුදු බොක්කක ඇතුළත පිහිටා ඇති වැලි වෙරළ |
තනි සංසිද්ධියකි, මධ්‍යම ප්‍රමාණයේ තත්ත්වයකි. |
|
රාල්කුලි - කින්නියා |
මුහුදු බොක්කක් ඇතුළත පිහිටා ඇති වැලි වෙරළ |
සුළු ඛාදන තත්ත්වයකි. |
|
මන්නාරම දිස්ත්‍රික්කය |
|
|
|
අරිප්පු |
ඩොරික් බංගලාව සහ සිලාවතුර ආසන්නව මඩ සහිත අවසාදිත ඇතුළත් වෙරළ |
මධ්‍යස්ථ ප්‍රමාණයේ ඛාදනය |
|
වන්කාලෛ |
ධීවර කටයුතු සිදු කරන වැලි සහිත වෙරළ |
සුළු ප්‍රමාණයේ ඛාදනය |
|
තලෙයිමන්නාරම |
පිටි වැල්ල සහිත අස්ථාවර වෙරළ |
සුළු ප්‍රමාණයේ ඛාදනය |
(ii) කිරිමුන්දලම හැර ඉහත වගුවෙහි සඳහන් පරිදි අනෙකුත් වෙරළ තීර සඳහා අවශ්‍ය විවිධ වෙරළ ආරක්ෂක ව්‍යුහ යොදා සංරක්ෂණය කර ඇති අතර, සමහර ස්ථානවල වෙරළ ආරක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.
(iii) නින්දවූර්, සායින්දමරුදු, කල්මුණේ, ඉලන්තඩිය, කහව සහ ඉරණවිල.
(iv) 2019 - රුපියල් මිලියන 192.9යි.
2020 - රුපියල් මිලියන 1472.1යි. (වෙරළ වැලි පෝෂණ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1269.5යි)
2021 - රුපියල් මිලියන 557.8යි.
2022 - රුපියල් මිලියන 142.7යි.
2023 - රුපියල් මිලියන 212.7යි.
(v) පසුගිය දශක දෙක තුළ විදේශීය ණය පහසුකම් මඟින් සිදු කරන ලද වෙරළ සංරක්ෂණ ව්‍යාපෘති කිසිවක් නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks