පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-09
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව ඇමුණුම 01හි** සඳහන් වේ.
(ii) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන එම දෙපාර්තමේන්තුවට අයත් සේවකයන් සංඛ්‍යාව සහ ඒකාබද්ධ සේවයට අයත් සේවකයන් සංඛ්‍යාව පිළිබඳව ඇමුණුම 02** සහ 03**හි සඳහන් වේ.
(iii) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට, විධායක ශ්‍රේණියේ නොවන නිලධාරින්ට සහ කනිෂ්ඨ නිලධාරින්ට තනතුරට අනුව හිමි වන මාසික වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු ඇමුණුම 04හි** සඳහන් වේ.
(iv) ඒකාබද්ධ සේවයට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට, විධායක ශ්‍රේණියේ නොවන නිලධාරින්ට සහ කනිෂ්ඨ නිලධාරින්ට තනතුරට අනුව හිමි වන මාසික වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු ඇමුණුම 05හි** සඳහන් වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks