පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-09
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
(ii) ප්‍රධාන කිරි ආශ්‍රිත නිෂ්පාදකයින් වෙතින් ලබාගත් දත්ත අනුව 2023 වසරේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම සඳහා කිරි ලීටර් මිලියන 128.44ක් යොදාගෙන ඇත.
මීට අමතරව සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදකයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. ඔවුන් විසින් නිපදවන කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය ද සැලකූ විට ඉහත අගය මීට වඩා වැඩි වේ.
(iii) සියයට 19.8ක් පමණ වේ.
(iv) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව දිස්ත්‍රික් මට්ටමින් හා පළාත් මට්ටමින් කිරි නිෂ්පාදනය පිළිබඳව දත්ත එකතු කරනු ලබන නමුත්, කිරි නිෂ්පාදන පරිභෝජනය පිළිබඳව දත්ත රැස් කිරීමක් සිදු නොකරයි.
(ආ) (i) 2022 හා 2023 වාර්ෂික දත්ත අනුව ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම කිරි නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශය වන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයයි.
(ii) කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks