01

E   |     |  

 දිනය: 2024-04-26   පිළිතුර ලබා දී ඇත 

1939/2024: ශ්‍රී ලංකා වරාය අධිකාරිය: පෞද්ගලික අංශයට බදු දී ඇති ඉඩම්

----

අසන ලද දිනය

2024-04-26

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අක්කර 9,418.78.

              (ii)      අක්කර 3,428.

              (iii)      ඔව්.

              (iv)      එම ආයතන ඇමුණුමෙහි** දක්වා ඇත.

               (v)      ඉඩම් බදු දීමෙන් 2023 වසරේ වරාය අධිකාරිය ලබා ඇති ආදායම - රුපියල් 6,088,751,019.99කි.

 

(ආ)      පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2024-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks