01

E   |     |  

 දිනය: 2024-04-26   පිළිතුර ලබා දී ඇත 

1916/2024: ආවේණික ඖෂධ පැළෑටි අපනයනය: විස්තර

----

අසන ලද දිනය

2024-04-26

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ශ්‍රී ලංකාවට ආවේණික ඖෂධ පැළෑටි වර්ග 173ක් ඇති අතර ඒවා ඇමුණුමෙහි** දක්වා ඇත.

              (ii)      ඔව්.

              (iii)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපනයනය සඳහා එකඟතාව  ඉල්ලා එවනු ලබන ඖෂධ පැළෑටි සඳහා එකඟතා ලබා දීම පමණක් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.

              (iv)      අදාළ නොවේ.

 

(ආ)      පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2024-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks