පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-23
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
|
වර්ෂය |
ශුද්ධ විදුලි ජනනය (ගෙ.වො.පැ.) [Net Generation (GWh)] |
උපරිම ඉල්ලුම (මෙ.වො.) [Peak Demand (MW)] |
|
2025 |
17,725 |
2,727 |
|
2026 |
18,650 |
2,872 |
|
2027 |
19,630 |
3,027 |
|
2028 |
20,662 |
3,190 |
|
2029 |
21,750 |
3,362 |
(iii) මේ වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති ජනනය සඳහා ඇති ස්ථාපිත ධාරිතාව මෙ.වො. 4,381ක් වේ. ඉදිරි වර්ෂවලදී පද්ධතියෙහි ඇතිවන විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ධාරිතාව පහත පරිදි වේ.
• මොරගොල්ල ජල විදුලි බලාගාරය - මෙ.වො. 31
• සොබාදනවි ද්‍රවීකෘත ස්වාභාවික වායු සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය - මෙ.වො. 350
• කෙරවලපිටිය දෙවැනි ද්‍රවීකෘත ස්වාභාවික වායු සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය - මෙ.වො. 350
• කෙරවලපිටිය ද්‍රවීකෘත ස්වාභාවික වායු අභ්‍යන්තර දහන එන්ජින් විදුලි බලාගාරය - මෙ.වො. 200
• කොළොන්නාව බැටරි බලශක්ති ගබඩා පද්ධතිය - මෙ.වො. 50 / මෙ.වො.පැ. 50
• මහා පරිමාණ සුළං හා සූර්ය බලාගාර කිහිපයක් ඉදිරි වසර 5 තුළ පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වේ.
|
වර්ෂය |
සුළං බලාගාර (MW) |
සූර්ය බලාගාර (MW) |
|
2025 |
200 |
340 |
|
2026 |
290 |
330 |
|
2027 |
250 |
330 |
|
2028 |
200 |
350 |
|
2029 |
250 |
370 |
|
2030 |
200 |
280 |
|
වර්ෂය |
වහල මත ඉදි කෙරෙන සූර්ය පැනල (MW) |
|
2025 |
165 |
|
2026 |
170 |
|
2027 |
170 |
|
2028 |
170 |
|
2029 |
170 |
|
2030 |
170 |
• කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ද නොකඩවා ක්‍රියාත්මක කෙරෙන අතර, එම බලාගාර සැලකිය යුතු ප්‍රමාණයක් ඉදිරි වසර 5 තුළ පද්ධතියට එක් වේ යැයි බලාපොරොත්තු වේ.
• තවදුරටත් වහල මත ඉදි කෙරෙන සූර්ය පැනල මඟින් මෙගාවොට් 650ක් පමණ පද්ධතියට එක් වේ යැයි පුරෝකථනය කර ඇත.
(ආ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks