පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-09
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 16කි.
(ii)
|
|
රාජ්‍ය ඔසුසල |
ලිපිනය |
|
1 |
අවිස්සාවේල්ල |
නො.40, කොළඹ පාර, අවිස්සාවේල්ල. |
|
2 |
බොරැල්ල |
ළමා රෝහල පරිශ්‍රය, බොරැල්ල. |
|
3 |
කොළඹ 01 |
නො. 63, සර් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01. |
|
4 |
කොළඹ 04 |
නො. 85, ගාලු පාර, කොළඹ 04. (අලුත්වැඩියා කටයුතු සඳහා තාවකාලිකව වසා ඇත) |
|
5 |
කොළඹ 07 |
නො. 255, ධර්මපාල මාවත, කොළඹ 07. |
|
6 |
කොළඹ කොටුව දුම්රියපොළ |
දුම්රියපොළ පරිශ්‍රය, කොළඹ කොටුව. |
|
7 |
වේරහැර |
විශ්වවිද්‍යාල රෝහල - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, රාජ්‍ය ඔසුසල KDU, වේරහැර, බොරලැස්ගමුව. |
|
8 |
මහරගම |
නො. 71/A, අල්විස් ප්ලාසා, පරණ පාර, මහරගම. |
|
9 |
නාරාහේන්පිට |
ආර්ථික මධ්‍යස්ථානය, කිරිමණ්ඩල මාවත, නාරාහේන්පිට. |
|
10 |
නුගේගොඩ |
නො. 151, ඩී.එස්. ජයසිංහ මාවත, නුගේගොඩ. |
|
11 |
පිළියන්දල |
නො. 1A/21, විද්‍යාල මාවත, පිළියන්දල. |
|
12 |
පිටකෝට්ටේ |
නො. 326, කෝට්ටේ පාර, පිටකොට්ටේ. |
|
13 |
රත්මලාන |
මෙගා සතොස, ගොළුමඩම හන්දිය, ගාලු පාර, රත්මලාන. (ගොඩනැඟිල්ල මාරු කිරීම සඳහා තාවකාලිකව වසා ඇත) |
|
14 |
ශ්‍රී ජයවර්ධනපුර |
ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහල, ජයවර්ධනපුර, තලපත්පිටිය, නුගේගොඩ. |
|
15 |
හෝමාගම |
නො. 130A, හයිලෙවල් පාර, හෝමාගම. |
|
16 |
වැල්ලවත්ත |
නො. 153, ගාලු පාර, වැල්ලවත්ත. |
(iii) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ නව ඔසුසල් 14ක් විවෘත කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති අතර, මේ සඳහා සුදුසු ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ කටයුතු දැනටමත් සිදු කරමින් පවතී. ඒ අනුව ගොඩනැගිලිවල අනුකූලතාව මත කඩිනමින් මෙම ඔසුසල් පහත සඳහන් ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු සිදු කරනු ලැබේ.
1. මට්ටක්කුලිය 8. කොටහේන
2. මෝදර 9. ග්රෑන්ඩ්පාස්
3. කොට්ටාව 10. අතුරුගිරිය
4. තලවතුගොඩ 11. කොල්ලුපිටිය
5. බත්තරමුල්ල 12. දෙහිවල
6. කිරිබත්ගොඩ 13. මරදාන
7. මාලබේ 14. දෙමටගොඩ
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks