02

E   |     |  

 දිනය: 2024-07-23   පිළිතුර ලබා දී ඇත 

1910/2024: ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ඉඩම්: විස්තර

----

අසන ලද දිනය

2024-07-23

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ඇති ඉඩම් ප්‍රමාණය සහ එම ඉඩම් පිහිටා ඇති ස්ථාන

              (ii)      එම ඉඩම්වලින් භාවිත කර ඇති ඉඩම් ප්‍රමාණය, ඌන උපයෝජිත ඉඩම් ප්‍රමාණය හා එම ඉඩම් පිහිටා ඇති ස්ථාන:

 

(iii)

අනු අංකය

ගොවිපළ/ඒකකය

පිහිටා ඇති ස්ථාන

ඉඩම් ප්‍රමාණය (අක්කර)

1

හොරකැලේ

තල්විල

38

2

මැල්සිරිපුර

මැල්සිරිපුර

967

3

මරඳවිල ගොවිපළ - දැදුරුඔය බෙදුම

බිංගිරිය

590

4

කොවුල්වැව ගොවිපළ

නාරම්මල

961.5

5

රුක්අත්තන

බිංගිරිය

513

6

ගල්පොකුණ

උඩුබද්දාව

706

7

නාරංගල්ල

කිතලව

519

8

බෙලිගම

බෙලිගමුව

655

9

පොලොන්තලාව

නිකවැරටිය

707

10

මාටින්

බංගදෙණිය

501

11

රොසිටා

කොටගල

99

12

මිරිස්වත්ත

හොරණ

40

මුළු එකතුව

 

6,296.5

(ආ) (i) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් භාවිතයට ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරන අතර, සුවිශේෂී ජාතික අවශ්‍යතා සලකා රාජ්‍ය හා පෞද්ගලික අංශය සමඟ සංවර්ධන කටයුතු සඳහා ද යොදා ගනු ලැබේ.

(ii) මේ වනවිට අන්සතු කර ඇති ඉඩම් නොමැත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks