පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-21
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහතින් දක්වා ඇත.
|
වර්ෂය |
වකුගඩු රෝගීන් සංඛ්‍යාව |
|
2015 |
751 |
|
2016 |
1,086 |
|
2017 |
1,811 |
|
2018 |
1,848 |
|
2019 |
1,973 |
|
2020 |
2,303 |
|
2021 |
2,471 |
|
2022 |
2,407 |
|
2023 |
2,454 |
|
2024 ජුනි |
2,515 |
(ii) දඹුල්ල මූලික රෝහල
විල්ගමුව ප්‍රාදේශීය රෝහල
මාරක ප්‍රාදේශීය රෝහල
හඳුන්ගමුව ප්‍රාදේශිය රෝහල
ලග්ගල ප්‍රාදේශීය රෝහල
කෝන්ගහවෙල ප්‍රාදේශීය රෝහල
(iii)
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks