පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1873/2024
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2020 ජූලි 01 දින සිට 2020 දෙසැම්බර් 31 දින දක්වා මඩකලපුවේ මහාධිකරණ නඩු කටයුතු වලට පත්කරන ලද සහ මාරුවීම් ලබාදෙන ලද විනිශ්චයකාරවරුන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) ඉහත මාරුවීම් විනිශ්චයකාරවරුන්ට මාරුවීම් ලබාදෙන සාමාන්‍ය ක්‍රමයට සිදු කරන ලද්දේද;
(iii) නො එසේ නම්, ඉහත මාරුවීම් වලට හේතු කවරේ ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහි ද?
(ආ) නො එසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-25
අසන ලද්දේ
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2020 ජූලි 01 දින සිට 2020 දෙසැම්බර් 31 දින දක්වා මඩකලපුවේ මහාධිකරණය හා සම්බන්ධ මාරුවක් හෝ පත් කිරීමක් සිදු කර නොමැත.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks