04

E   |     |  

 දිනය: 2024-08-06   පිළිතුර ලබා දී ඇත 

1752/2024: අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්: අඩුපාඩු

----

අසන ලද දිනය

2024-08-06

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        රජයේ රෝහල් සංඛ්‍යාව 39කි. මීට අමතරව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක (PMCU) 21ක් ද අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවතී.

              (ii)      වෛද්‍යවරුන් සංඛ්‍යාව 739කි.

             (iii)      ගිලන් රථ සංඛ්‍යාව 76කි.

             (iv)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාමීය රෝහල්වල ගොඩනැඟිලි පහසුකම් අවම වීමේ අඩු පාඩු පවතී.

     (v) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාමීය රෝහල්වල පහත සඳහන් ප්‍රදාන සහ අරමුදල් යටතේ ගොඩනැඟිලි ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලැබේ.

 

PSDG

ADB

PSSP

UNICEF

MOH

නව ඉදිකිරීම්

1

6

22

0

0

අලුත් වැඩියා කිරීම්

6

11

29

3

6

 

(ආ) (i) 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 11,676කි.

(ii) ඔව්.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks