පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-23
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ගොවිසෙත ලොතරැයියේ පළමු දිනුම් ඇදීම 1995.09.20 දින සිදු කර ඇත.
(ii) කෘෂිකාර්මික අභිවෘද්ධිය සහ ගොවීන්ගේ සුබසාධනය නඟා සිටුවීම සඳහා ඇති කරන ලද ගොවීන්ගේ භාරකාර අරමුදලට අරමුදල් උපයා දීමට මෙම ලොතරැයිය ඇති කරන ලදී.
(iii) ආරම්භයේ සිට මේ දක්වා ගොවිසෙත ලොතරැයියේ අලෙවි ආදායම් හා ලබාදෙන ලද ත්‍යාග මුදල් පහත පරිදි වේ.
(iv) ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගොවිසෙත ලොතරැයිය අළෙවියෙන් ලැබෙන ආදායමින් සියයට 10ක ප්‍රමාණයක් ඒකාබද්ධ අරමුදල හරහා ගොවීන්ගේ භාරකාර අරමුදලට බැර කරනු ලබන අතර එම අරමුදලේ අරමුණු වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනුයේ එම අරමුදල මඟිනි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks