පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-06
අසන ලද්දේ
ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) Ø කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්තපුර සංඛ්‍යාව 03යි.
Ø කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කාර්මික ජනපද සංඛ්‍යාව 01යි.
(ii)
|
|
කර්මාන්තපුරය |
කර්මාන්ත සංඛ්‍යාව |
ඍජු රැකියා අවස්ථා |
වක්‍ර රැකියා අවස්ථා |
|
01 |
පුත්තලම |
9 |
179 |
500 |
|
02 |
නුරානි |
5 |
503 |
300 |
|
03 |
දංකොටුව |
29 |
1843 |
1500 |
|
04 |
ලුණුවිල කාර්මික ජනපදය |
12 |
203 |
500 |
(iii) ඉහත සඳහන් කාර්මික ජනපදවල යටිතල පහසුකම් හා වෙනත් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරනු ලබන අතර මහාමාර්ග, ජලය, විදුලිය හා පරිපාලන ගොඩනැඟිලි ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2024 වර්ෂයේ මේ දක්වා රජය විසින් වියදම් කර ඇති සම්පූර්ණ මුදල පහත දැක්වේ.
1. පුත්තලම - රුපියල් 143,262,150.54
2. නුරානි - රුපියල් 124,898,049.22
3. දංකොටුව - රුපියල් 13,561,610.39
4. ලුණුවිල - රුපියල් 4,900,000.00
ඉහත මුදල්, මාර්ග සංවර්ධනය, ට්‍රාන්ස්ෆෝමර් සවිකර විදුලි බලය ලබා දීම සහ ජලසම්පාදනය ඇතුළු කරුණු වෙනුවෙන් යොදවනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks