E   |     |  

 දිනය: 2024-07-26   පිළිතුර ලබා දී ඇත 

1288/2024: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ පාසල්: තාක්ෂණ විෂය ධාරාව ප්‍රචලිත කිරීම

----

අසන ලද දිනය

2024-07-26

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 250කි.

              (ii)      එම පාසල්වල නම් ඇමුණුමෙහි** දක්වා ඇත.

              (iii)      එම පාසල් අතරින් මේ වන විට තාක්ෂණික විෂය ධාරාව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන පාසල් සංඛ්‍යාව 14කි.

              (iv)      එම පාසල්වල නම් පහත දක්වා ඇත.

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණික විෂය ධාරාව සහිත පාසල් නාමාවලිය:

අ/අ

පාසල් සංගණන අංකය

පාසලේ නම

1

20069

උමැප/පො/පො/තමන්/ රාජකීය මධ්‍ය ම.වි

2

20072

උමැප/පො/පො/තමන්/ පලුගස්දමන ම.වි

3

20154

උමැප/පො/පො/තමන්/ මුස්ලිම් මධ්‍ය ම.වි

4

20037

උමැප/පො/පො/ලංකා/ විජිත ම.ම.වි

5

20155

උමැප/පො/පො/ලංකා/ අල් හිලාල් මු.ම.වි

6

20001

උමැප/පො/හිඟු/හිඟු/ මින්නේරිය ජාතික පාසල

7

20002

උමැප/පො/හිඟු/හිඟු/ ආනන්ද බාලික ජාතික පාසල

8

20004

උමැප/පො/හිඟු/හිඟු/ ගිරිතලේගම ම.වි

9

20035

උමැප/පො/හිඟු/මැදි/ මැදිරිගිරිය මධ්‍ය ම.වි

10

20036

උමැප/පො/හිඟු/මැදි/ දිවුලන්කඩවල ම.වි

11

20176

උමැප/පො/හිඟු/ඇළ/ බකමූණ මහසෙන් මධ්‍ය ම.වි

12

20219

උමැප/පො/දිඹු/වැලි/ වැලිකන්ද ම.වි

13

20103

උමැප/පො/හිඟු/අරල/ විලයාය ම.ම.වි

14

20112

උමැප/පො/දිඹු/අරල/ ලීලාරත්න විජේසිංහ ම.වි

 

 

(v) තාක්ෂණ විෂය ධාරාව ක්‍රියාත්මක පාසල් සඳහා තාක්ෂණ පීඨ ඉදිකිරීම.

* පො/දිවුලන්කඩවල ජාතික පාසල - ඉදිකිරීම් අවසන් වී ඇත. 2024.07.05 දින විවෘත කිරීමට නියමිතය.

* පො/විජිත ම.ම.වි. - ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.

පාසල්වල නව නිපැයුම් සමාජ හා නවෝත්පාදන විද්‍යාගාර ඉදිකිරීම.

සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරග කලාප හා පළාත් මට්ටමින් පැවැත්වීම.

නව තාක්ෂණ විෂය ධාරාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් පැවැත්වීම.

ඉංජිනේරු/ ජෛව පද්ධති/ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් ඉගෙනුම ලබන සිසුන්ට ප්‍රායෝගික පුහුණු කඳවුරු හා සම්මන්ත්‍රණ කලාප මට්ටමින් පැවැත්වීම. මේ සඳහා පළාත් සභා හා SESIP ව්‍යාපෘතියෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks