පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-09-03
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 05යි. (බහලු පර්යන්ත පහකි.)
(ii) ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්යන්ත - 03
1. ජය බහලු පර්යන්තය - Jaya Container Terminal (JCT)
2. නැඟෙනහිර බහලු පර්යන්තය - East Container Terminal (ECT)
3. සමගි බහලු පර්යන්තය - Unity Container Terminal (UCT) සහ
4. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් - South Asia Gateway Terminal (SAGT)
5. කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් - Colombo International Container Terminal (CICT)
(iii)
|
පර්යන්තයේ නම |
සමාගමේ නම |
හිමිකාර-ත්වය |
සටහන |
|
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්යන්ත - 03 01. ජය බහලු පර්යන්තය (JCT) 02. නැඟෙනහිර බහලු පර්යන්තය (ECT) 03. සමගි බහලු පර්යන්තය (UCT) |
ශ්‍රී ලංකා වරාය අධිකාරිය |
100% |
ECT යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙමින් පවතී. UCT දැනට බහලුම් පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක නොවන අතර, එය සාම්ප්‍රදායික නැංගුරම් පොළක් ලෙස ක්‍රියාත්මක වේ. |
|
04. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් (SAGT) පුද්ගලික සමාගම - South Asia Gateway Terminals (Pvt.) Ltd. |
01. John Keells Holdings PLC 02. Maersk BV 03. APM Terminals BV 04. Peony Investments (Subsidiary of Evergreen Marine Corporation) 05. Sri Lanka Ports Authority (SLPA) |
42.19%
26.25%
6.56%
10%
15% |
|
|
05. කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම (CICT) - Colombo International Container Terminals Ltd. |
01. Merit Bravo Enterprises Limited 02. Sri Lanka Ports Authority (SLPA) |
85%
15% |
|
v ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) මූල්‍ය වර්ෂය ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා.
v සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) ආයතනයේ මූල්‍ය වර්ෂය අප්‍රේල් 01 දින සිට මාර්තු 31 දින දක්වා.
v කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත (CICT) ආයතනයේ මූල්‍ය වර්ෂය ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා.
(ii)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks