පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-12
අසන ලද්දේ
ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) හඳුනා ගැනීමට ක්‍රමවේද සකසා ඇත.
(ii) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් අහිමි පුද්ගලයන් ඔවුන්ගේ ඉල්ලීම් අනුව ඉඩම් නොමැත්තන්ගේ ලේඛනයේ ලියා පදිංචි කර, ග්‍රාම නිලධාරි මඟින් තහවුරු කරගෙන, ඉඩම් කච්චේරි සඳහා ඉදිරිපත් කර සුදුසුකම් පරීක්ෂා කර ලබා දිය හැකි රජයේ ඉඩම් බෙදාදීමට කටයුතු කෙරේ. ඒ සඳහා වන ක්‍රමවේදය හා උපදෙස් 1935 අංක 17 දරන ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා 1947 අංක 08 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ විස්තර කර ඇත.
(iii) එම ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks