04

E   |     |  

 දිනය: 2024-07-12   පිළිතුර ලබා දී ඇත 

1128/2024: රජය සතු වී ගබඩා: විස්තර

----

අසන ලද දිනය

2024-07-12

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගබඩා 353කි.

              (ii)      

කලාපය

දිස්ත්‍රික්කය

ගබඩා ගණන

වයඹ

කුරුණෑගල

19

 

පුත්තලම

7

 

මාතලේ

2

 

ගම්පහ

2

නැ‍ඟෙනහිර

ත්‍රිකුණාමලය

24

 

මඩකලපුව

10

දකුණ

මොනරාගල

9

 

රත්නපුර

8

 

හම්බන්තොට

19

 

ගාල්ල

0

 

මාතර

1

අම්පාර

අම්පාර

67

 

බදුල්ල

7

 

මහනුවර

10

අනුරාධපුරය

අනුරාධපුරය

69

 

මාතලේ

4

 

ත්‍රිකුණාමලය

1

පොළොන්නරුව

පොළොන්නරුව

57

 

මාතලේ

3

උතුර

කිලිනොච්චිය

8

 

වවුනියාව

7

 

මුලතිව්

14

 

මන්නාරම

4

 

යාපනය

1

එකතුව

 

353

(iii) 2023/24 මහ කන්නය තුළ දී කිලෝග්‍රෑම් 2,637,826ක වී තොග අම්පාර, මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් මිලදී ගෙන මේ වනවිට එම වී තොග නිකුත් කරමින් පවතිනවා. ඒ ගැන සවිස්තර වාර්තාවක් තිබෙනවා.  එය පහත දැක්වෙනවා.

  (iv) නව වී ගබඩා ඉදි කිරීමට සැලසුම් කරලා නැහැ.

(v) අදාළ නොවේ.

 

(ආ) (i) ඔව්, වී ගබඩා නොකරන ගබඩා වෙනත් කාර්යයන් සඳහා යොදා ගන්නවා.

(ii) පෞද්ගලික අංශය සහ රජ‍යේ ආයතන විසින් වී අලෙවි මණ්ඩලයෙන් මෙම ගබඩා බදු පදනම මත ලබා ගෙන වෙළඳ හා පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම සඳහා භාවිත කර තිබෙනවා.

 

(ඇ) අදාළ නො‍වේ.

 

පිළිතුරු දුන් දිනය

2024-07-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks