පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-06-19
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) කිරි නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන්හ සඳහා පහත සඳහන් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ.
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සහනදායී පොලී අනුපාත යටතේ ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 02ක් ක්‍රියාත්මක කෙරේ.
එයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය යටතේ වාණිජ බැංකු 12ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. එසේම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමය දේශීය අරමුදල් යොදා ගනිමින් වාණිජ බැංකු 16ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.
(ii) කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හෝ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් 'කිරිගව ගොවිපොළ 1000ක් පිහිටුවීමේ වැඩසටහන' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක නොකෙරේ.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(v) පැන නොනඟී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks