බලන්න

04

E   |     |  

 දිනය: 2024-07-11   පිළිතුර ලබා දී ඇත 

0566/2024: ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම්: වැවිලි භෝග සහ දැව ලබා ගත හැකි ශාක

----

අසන ලද දිනය

2024-07-11

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ප්‍රධාන වශයෙන් තේ සහ රබර්

               (ii)      1. තේ   : නිමි තේ

                         2. රබර් : රබර් කිරි සහ ශාකය ආශ්‍රිතව කරනු ලබන නිෂ්පාදන රාශියක් පවතී.

(ආ)           (i)      ඔව්

               (ii)      ඉයුකැලිප්ටස්, ඇල්බීසියා, සබුක්කු, පයිනස්, මැහෝගනී, තේක්ක, ලුණුමිදැල්ල, සපු, කොස්, ටුනා, අඹ

              (iii)      ඔව්

(iv) ජාතික මට්ටමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව පුවත් පත් දැන්වීම් පළ කර ඉදිරිපත් කරනු ලබන වලංගු මිල ගණන් අතරින් වැඩිම මිල මත මෙම දැව ගස් විකිණීම සිදු කරනු ලබයි. මෙම දැව ගස්හි වටිනාකම සම්බන්ධයෙන් ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් තක්සේරු වාර්තාවක් ලබා ගන්නා අතර එම තක්සේරු වාර්තාවේ සඳහන් මිලට වඩා වැඩි මිලක් ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කර ඇත්නම් වැඩිම මිල ඉදිරිපත් කළ ඉල්ලුම්කරුට ශාකය දෙනු ලබයි. තක්සේරුවට වඩා අඩු මිලක් ඉදිරිපත් කර ඇත්තේ නම් නැවතත් මිල ගණන් කැඳවීමට කටයුතු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks