බලන්න

04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0564/2024: Distribution of Coconut plants from 2015 to date

564/2024

ගරු සංජීව එදිරිමාන්න මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා රජය විසින් රෝපණය කිරීම සඳහා ලබා දී ඇති පොල් පැළ සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ඒවා ලබා දෙන ලද ප්‍රදේශ සහ පැළ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පොල් පැළ  නිසි පරිදි වර්ධනය වන්නේදැයි  පසුවිපරම් කරන්නේද;

(iv) එම පොල් පැළ අතරින් නිසි පරිදි වර්ධනය වෙමින් පවතින පොල් පැළ සංඛ්‍යාව කොපමණද;

(v) ඉදිරි වර්ෂය සඳහා බෙදා දීමට අපේක්ෂිත පොල් පැළ සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks