පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-11
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා යටතේ සිදුවන අතර එයද ව්‍යාපාර ලෙස පොදුවේ ලියාපදිංචි කරන බැවින් නිශ්චිතව අධ්‍යාපන ආයතන ලෙස හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බව නිරීක්ෂණය වේ.
(ii)
|
වර්ෂය |
ශිෂ්‍ය සංඛ්‍යාව |
අධ්‍යයන කාර්ය මණ්ඩලය |
අනධ්‍යයන කාර්ය මණ්ඩලය |
|
2017 |
81,103 |
9,374 |
නොදනී |
|
2018 |
120,469 |
11,513 |
නොදනී |
|
2019 |
140,223 |
13,568 |
නොදනී |
(iii) නැත. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ, රජයේ අනුමත පාසල් හා පිරිවෙන්වලට අදාළ කාර්යයන් සිදු කරනු ලැබේ.
(iv) එම පාසල්වල ශිෂ්‍ය ක්‍රියාකාරකම් හා සුවතාවන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දී නැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks