පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-06-19
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා සංඛ්‍යාව 19කි.
(ii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පවතින පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 17කි.
(iii) • ගෘහස්ථ ගෘහ පාලන සහකිර පාඨමාලා මැදපෙරදිග දින 28 - NVQ III
• ගෘහස්ථ ගෘහ පාලන සහකිර පාඨමාලා මැදපෙරදිග නොවන දින 28 - NVQ III
• සාත්තු සේවා සඳහා පුහුණු පාඨමාලාව දින 45 - NVQ III
• ඉංග්‍රීසි පුහුණු පාඨමාලාව දින 14
• භාෂා පුහුණු පාඨමාලා (සිංහල/දෙමළ) දින 18
• දින 07 පුහුණු පාඨමාලා (IFE) (ගෘහස්ථ රැකියා සඳහා විදේශ පළපුරුද්ද සහිත)
• පෙර විගමණික ඊශ්‍රායල් පුහුණු පාඨමාලාව දින 07
• ප්‍රථම වතාවට ගෘහස්ථ නොවන විදේශ රැකියාවට යන අය සඳහා පවත්වන දෙදින නම්නීකරණ පුහුණු පාඨමාලාව
• පෙර විගමණික කොරියානු පුහුණු පාඨමාලාව දින 10
• භාෂා පුහුණු පාඨමාලාව ජපන් භාෂා පුහුණු පාඨමාලාව N4- පැය 300
• භාෂා පුහුණු පාඨමාලාව ජපන් භාෂා පුහුණු N5 - පැය 300
• පිරිසිදු කිරීමේ වෘත්තීය සඳහා ප්‍රථමවරට විදේශගත වන කාන්තාවන් සඳහා පවත්වන ලද දින 05ක පුහුණු පාඨමාලාව
(ආ) (i)
|
S No |
Year |
Skilled |
Unskilled |
Total |
|
|||
|
1 |
2020 |
39713 |
13985 |
53698 |
|
|||
|
2 |
2021 |
91023 |
31882 |
122905 |
|
|||
|
3 |
2022 |
207369 |
103583 |
310952 |
|
|||
|
4 |
2023 |
208546 |
89057 |
297603 |
|
|||
|
5 |
2024.01.01 - 2024.06.03 |
89970 |
35427 |
125397 |
|
|||
|
Total |
636621 |
273934 |
910555 |
|||||
(ii) ඇමුණුමෙහි** දක්වා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks