බලන්න

04

E   |     |  

 දිනය: 2024-07-11   පිළිතුර ලබා දී ඇත 

0512/2024: අනුරාධපුර, පදවිය, ගාමිණී විද්‍යාලය: විස්තර

----

අසන ලද දිනය

2024-07-11

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අනුරාධපුර, පදවිය, බෝගස් හන්දිය ප්‍රදේශයේ, ගාමිණී විද්‍යාලය නමින් පාසලක් නොමැති බවට අධ්‍යාපන ලේකම් (උතුරු මැද) වෙතින් දන්වන ලද අතර, ඒ අනුව ඊට යාබද පළාත් දෙක වන උතුර හා නැ‍ඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරු වෙතින් විමසීමෙන් පසු එම පළාත්වලද එම නමින් පාසලක් නොමැති බව දන්වා ඇත.

(ii) ඉහත (i)හි සඳහන් පරිදි වේ.

(ආ) ඉහත (අ)(i)හි සඳහන් පරිදි වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks