01

E   |     |  

 දිනය: 2013-05-07   පිළිතුර ලබා දී ඇත 

2465/2013: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ක්‍රිකට් ක්‍රීඩාංගන : ආදායම

2465/’12

 

ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පසුගිය වර්ෂ පහක කාලය තුළ, එක් එක් වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ක්‍රිකට් ක්‍රීඩාංගණ සඳහා දරන ලද මුළු වියදම කොපමණද;

            (ii)       එම වියදම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම ප්‍රාග්ධන සහ පොළී සංරචක අනුව කොපමණද;

  (iii)  අ(i) හි සඳහන් ක්‍රිකට් ක්‍රීඩාංගණවලින් ලබාගත් ආදායම එක් එක් වර්ෂයට අදාළව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-07

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2014-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks