පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
දුම් වැටි සංඛ්‍යාව (නිකුත් කිරීම්) (බිලියන) |
මුළු බදු ගෙවීම් (රුපියල් බිලියන) |
|
2015 |
3.96 |
81.15 |
|
2016 |
3.79 |
86.06 |
|
2017 |
3.15 |
88.88 |
|
2018 |
3.15 |
92.94 |
|
2019 |
2.62 |
87.55 |
|
2020 |
2.29 |
90.23 |
|
2021 |
2.38 |
90.70 |
|
2022 |
2.82 |
104.91 |
|
2023 |
2.30 |
110.81 |
(ii) රජයේ ආදායම් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව සඳහා ආදායම් උත්පාදන මූලාශ්‍රයන් පිළිබඳව රජය විසින් පුළුල් විමර්ශන සිදු කිරීමෙන් පසුව, අවශ්‍ය අවස්ථාවන්වලදී සුදුසු ආදායම් උත්පාදන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට වරින් වර ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබේ. ඒ අනුව පමණක් බදු සංශෝධන සිදු වේ.
(iii) ඉහත (ii) පිළිතුර අනුව අදාළ නොවේ.
(iv) දුම් වැටි අළෙවිය ප්‍රවර්ධනය කිරීම අත්හිටුවා ඇත.
(v) ඉහත (iv) පිළිතුර අනුව අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks