02

E   |     |  

 දිනය: 2023-09-07   පිළිතුර ලබා දී ඇත 

3539/2023: 2010-2022 දක්වා ආනයන සහ අපනයන: විස්තර

3539/2023

 ගරු විමලවීර දිසානායක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        වර්ෂ 2010 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව විසින් කරන ලද අපනයනයන්හි වටිනාකම;

             (ii)        එම කාල සීමාවේදී ශ්‍රී ලංකාව විසින් කරන ලද අපනයනවලින් ලැබූ විදේශ විනිමය ආදායම;‍

එක්සත් ජනපද ඩොලර්වලින් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2010 සිට 2022 දක්වා ශ්‍රී ලංකාවට කරන ලද ආනයන සදහා අනුමත කරගත් විදේශ විනිමය ප්‍රමාණය;

(ii) එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට කරන ලද ආනයනයන්හි වටිනාකම;

එක්සත් ජනපද ඩොලර්වලින් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-07

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

වසර

අපනයන වටිනාකම

(රුපියල් බිලියන)

2010

   938

2011

1,108

2012

1,171

2013

1,292

2014

1,442

2015

1,388

2016

1,488

2017

1,740

2018

1,893

2019

2,103

2020

1,834

2021

2,436

2022

4,136

 

(ii)

 

වසර

අපනයන වටිනාකම (එ.ජ.ඩො. බිලියන)

2010

  8.29

2011

10.02

2012

  9.18

2013

10.00

2014

11.04

2015

10.21

2016

10.22

2017

11.41

2018

11.65

2019

11.76

2020

  9.89

2021

12.25

2022

12.74

 

 

(ආ) (i)

 

වසර

ආනයන වටිනාකම  (රුපියල් බිලියන)

2010

1,395

2011

2,178

2012

2,283

2013

2,317

2014

2,513

2015

2,581

2016

2,841

2017

3,251

2018

3,587

2019

3,482

2020

2,891

2021

3,988

2022

5,419

 

(ii)

වසර

ආනයන වටිනාකම (එ.ජ.ඩො. බිලියන)

2010

12.34

2011

19.70

2012

17.89

2013

17.95

2014

19.25

2015

18.99

2016

19.51

2017

21.32

2018

22.07

2019

19.48

2020

15.59

2021

20.05

2022

16.70

 

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2023-11-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks