01

E   |     |  

 දිනය: 2023-12-09   පිළිතුර ලබා දී ඇත 

3367/2023: Income gained by Cinnamon industry

3367/2023

ගරු මයන්ත දිසානායක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)        ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කරනු ලබන ප්‍රදේශ  කවරේද;

             (ii)       රජය සහ පෞද්ගලික අංශය සතු කුරුඳු ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)       කුරුඳු නිෂ්පාදනයෙන් උපයනු ලබන වාර්ෂික ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව කුරුඳු අපනයනය කරන්නේද;

(ii) එසේ නම්, එම රටවල් කවරේද;

(iii) වාර්ෂිකව අපනයනය කරනු ලබන කුරුඳු ප්‍රමාණය කොපමණද;

(iv) කුරුඳු අපනයනය කිරීමෙන් උපයනු ලබන වාර්ෂික අපනයන ආදායම කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-09

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks