01

E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3364/2023: Renovation of Police stations in Kandy District

3364/2023

ගරු මයන්ත දිසානායක මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, පොලිස් ස්ථාන පවත්වාගෙන යනු ලබන ‍ගොඩනැගිලි වර්ෂ ගණනාවක් පැරණි බවත්;

            (ii)       එම පොලිස් ස්ථානවල බැරැක්ක භාවිතා කිරීම ඉතා අපහසු බවත්;

 එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ගොඩනැගිලි නවීකරණය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(ii) එම පොලිස් ස්ථාන වෙතින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විධිමත් සේවාවක් ලබා දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks