01

E   |     |  

 දිනය: 2023-07-21   පිළිතුර ලබා දී ඇත 

3335/2023: 2019න් පසු පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන්: විස්තර

3335/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2019 නොවැම්බර් මාසයෙන් පසු පත්කර ඇති එක් එක් ජනාධිපති කාර්ය සාධක බලකායේ නම, එය පත්කරන ලද දිනය , සහ මේ වනවිට පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව, සාමාජිකයන්ගේ නම්, ඔවුන්ගේ තනතුරු, සුදුසුකම්, ගෙවනු ලබන වැටුප්, දීමනා සහ ලබා දෙන වෙනත් පහසුකම්;

(ii) එම එක් එක් කාර්ය සාධක බලකාය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ලද අරමුණු;

(iii) එම අරමුණු ඉටු කර ගැනීමේ ප්‍රගතිය;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-21

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)         ඇමුණුම 01**හි දක්වා ඇත.

               (ii)         ඇමුණුම 02**හි දක්වා ඇත.

 

             (ආ)          අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks