01

E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3322/2023: Financial allocations for Post-graduate institutes

3322/2023

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)     2019 සිට 2023 දක්වා කාල සීමාව තුළ පශ්චාත් උපාධි ආයතන සඳහා වෙන්           කරන ලද සහ නිකුත් කරන ලද අරමුදල් ප්‍රමාණය කොපමණද;

            (ii)       ඉහත සඳහන් කරන ලද වෙන්කළ අරමුදල් අතරින් ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) ඉහත සඳහන් ආයතන සඳහා අනුමත අධ්‍යයන සේවක සංඛ්‍යාව සහ අනධ්‍යයන සේවක සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත සඳහන් ආයතනවල අධ්‍යයන සහ අනධ්‍යයන සේවක සංඛ්‍යාවේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks