01

E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

3320/2023: Financial allocations for the institutions under Ministry of Education

3320/2023

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)  2020 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදය සඳහා — 

              (i)      ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ විභාග  දෙපාර්තමේන්තුව සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කොපමණද;

             (ii)      එම ප්‍රතිපාදනයෙන් ඉහත සඳහන් කළ එක් එක් ආයතනය සඳහා නිකුත් කර ඇති මුදල කොපමණද;

(iii) ඉහත සඳහන් කළ එක් එක් ආයතනයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ සහ නිකුත් කළ මුදල ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මේ සභාවට දන්වන්නෙහි ද ?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks