පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3175/2023
ගරු දයාසිරි ජයසේකර මහතා,— කෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රසායනික පොහොර භාවිතය තහනම් කර, කාබනික පොහොර හඳුන්වා දෙන ලද වර්ෂයට පෙර වර්ෂ 5ක ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අස්වැන්න මෙට්‍රික් ටොන්වලින්;
(ii) එම කාල පරිච්ඡේදය තුළ අපනයනය කරන ලද තේ ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින්;
(iii) එම කාල පරිච්ඡේදය තුළ වාර්ෂික අපනයන ආදායම;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කාබනික පොහොර හඳුන්වා දෙන ලද වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික තේ අස්වැන්න මෙට්‍රික්ටොන්වලින්;
(ii) එම කාල පරිච්ඡේදය තුළ අපනයනය කරන ලද තේ ප්‍රමාණය මෙට්‍රික්ටොන්වලින්;
(iii) එම කාල පරිච්ඡේදය තුළ වාර්ෂික අපනයන ආදායම;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට පෙර සහ පසු ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ වැඩිවීම හෝ අඩුවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(ii) තේ නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-27
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
තේ දලු අස්වැන්න (මෙට්‍රික්ටොන්) |
|
2016 |
1,360,809 |
|
2017 |
1,431,255 |
|
2018 |
1,413,693 |
|
2019 |
1,395,911 |
|
2020 |
1,296,986 |
|
2021* |
1,392,967 |
*2021.05.06 දින රසායනික පොහොර භාවිතය තහනම් කර 2021.11.30 දින එම තහනම ඉවත් කර ඇත.
(ii)
|
වර්ෂය |
අපනයන ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
2016 |
288,771 |
|
2017 |
288,984 |
|
2018 |
282,364 |
|
2019 |
292,657 |
|
2020 |
265,569 |
|
2021 |
285,872 |
(iii)
|
වර්ෂය |
අපනයන ආදායම (ඇ.ඩො.මිලියන) |
|
2016 |
1269 |
|
2017 |
1530 |
|
2018 |
1428 |
|
2019 |
1346 |
|
2020 |
1241 |
|
2021 |
1324 |
(ආ) (i)
|
වර්ෂය |
තේ දලු අස්වැන්න (මෙට්‍රික්ටොන්) |
|
2021 |
1,392,967 |
|
2022 |
1,171,344 |
|
2023 සැප්තැම්බර් |
898,767 |
(ii)
|
වර්ෂය |
අපනයන ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
2021 |
285,872 |
|
2022 |
250,171 |
|
2023 සැප්තැම්බර් |
181,487 |
(iii)
|
වර්ෂය |
අපනයන ආදායම (ඇමෙරිකානු ඩොලර් මිලියන) |
|
2021 |
1,324 |
|
2022 |
1,259 |
|
2023 සැප්තැම්බර් |
990 |
(ඇ) (i)
|
වර්ෂය |
නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්) |
නිමි තේ නිෂ්පාදනය වැඩිවීම/අඩුවීම (%) |
|
2019 |
300,121 |
(1.26) |
|
2020 |
278,852 |
(7.09) |
|
2021 |
299,488 |
7.40 |
|
2022 |
251,839 |
(15.91) |
|
2023 සැප්තැම්බර් |
193,235 |
0.24 |
(ii) • තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශ ගොවීන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks