01

E   |     |  

 දිනය: 2023-07-06   පිළිතුර ලබා දී ඇත 

3093/2023: Progress of project to develop tank called Peralanda

3093/2023

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,—  නාගරික සංවර්ධන  හා නිවාස  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “පේරලන්ද” නමින් වැවක් තිබෙන බවත්;

             (ii)      එම වැව සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;

  (ii) මේ වනවිට එම ව්‍යාපෘතිය අතරමග  නවතා ඇති බව දන්නේද;

 (iii) එසේ නම්, එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-06

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks