01

E   |     |  

 දිනය: 2023-10-05   පිළිතුර ලබා දී ඇත 

3079/2023: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: ලාභ සහ අලාභ (2010-2022)

3079/2023

ගරු අශෝක් අබේසිංහ මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2010 සිට 2022 දක්වා —

              (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් ලාභය/අලාභය;

             (ii)       මණ්ඩලය විසින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තකයින්ගේ භාරකාර අරමුදල වෙත ප්‍රේෂණය කර ඇති දායක මුදල;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-05

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වර්ෂ 2010 සිට 2022 දක්වා;

               (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් ලාභය / අලාභය;

 

වර්ෂය

මෙහෙයුම් ලාභය / (අලාභය) - රුපියල් මිලියන

2010

මෙහෙයුම් අලාභය

(2,120.39)

2011

මෙහෙයුම් අලාභය

(2,337.77)

2012

මෙහෙයුම් අලාභය

(2,458.34)

2013

මෙහෙයුම් අලාභය

(1,974.48)

2014

මෙහෙයුම් අලාභය

(1,228.02)

2015

මෙහෙයුම් අලාභය

   (751.26)

2016

මෙහෙයුම් අලාභය

   (632.61)

2017

මෙහෙයුම් ලාභය

  1,616.72

2018

මෙහෙයුම් ලාභය

  1,295.06

2019

මෙහෙයුම් ලාභය

     474.73

2020

මෙහෙයුම් අලාභය

(2,104.99)

2021

මෙහෙයුම් අලාභය

(3,054.54)

2022

මෙහෙයුම් ලාභය

     484.21

 

 

(ii) ඔව්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks