පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2578/2023
ගරු ඩී. වීරසිංහ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වැව් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් වැවේ ජල ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම වැව් අතරින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හඳුනාගෙන ඇති වැව් කවරේද;
(iv) ඒ සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-04
අසන ලද්දේ
ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) වැව් සංඛ්‍යාව 455කි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ - 41
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ - 08
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ - 396
(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 49ක් තිබෙනවා. එම වැව්වල ධාරිතාව ඇමුණුමෙහි දක්වා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමාගේ දැන ගැනීම සඳහා එම ඇමුණුම සභාගත* කරනවා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ දත්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව නොපවතී.
(iii) ● වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්
(iv)
ප්‍රතිපාදන
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks