පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2018/2023
ගරු කිංස් නෙල්සන් මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, —
(i) වර්ෂ 2015 සිට මේ දක්වා සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව;
(ii) එම කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ සවිබලගන්වන ලද සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව;
(iii) එසේ සවිබලගැන්වීමෙන් සමෘද්ධි සහනාධාර වැඩසටහනෙන් ඉවත් කරන ලද සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව;
(iv) ඉවත් කරන ලද සමෘද්ධි සහනාධාරලාභීන් වෙනුවට අලුතින් සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත (iv)හි සඳහන් පුද්ගලයන්ට සමෘද්ධි සහනාධාරය කඩිනමින් ලබාදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-24
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
ප්‍රා.ලේ.කා. |
2015 වර්ෂය |
2016 වර්ෂය |
2017 වර්ෂය |
2018 වර්ෂය |
2019 වර්ෂය |
2020 වර්ෂය |
2021 වර්ෂය |
2022 වර්ෂය |
2023 වර්ෂය |
|
1 |
වැලිකන්ද |
3,191 |
2,996 |
2,983 |
3,610 |
5,247 |
4,945 |
4,824 |
4,762 |
4,520 |
|
2 |
දිඹුලාගල |
4,781 |
4,657 |
4,623 |
5,250 |
6,620 |
6,467 |
6,483 |
6,293 |
6,027 |
|
3 |
තමන්කඩුව |
4,873 |
4,750 |
4,731 |
5,264 |
5,882 |
5,640 |
5,563 |
5,267 |
4,983 |
|
4 |
ඇලහැර |
2,596 |
2,581 |
2,567 |
3,018 |
3,230 |
3,189 |
3,214 |
3,109 |
2,945 |
|
5 |
හිඟුරක්ගොඩ |
4,339 |
4,148 |
4,082 |
4,427 |
5,646 |
5,501 |
5,435 |
5,230 |
4,977 |
|
6 |
මැදිරිගිරිය |
5,377 |
5,202 |
5,173 |
5,699 |
6,739 |
6,609 |
6,433 |
6,101 |
5,426 |
|
7 |
ලංකාපුර |
3,443 |
3,328 |
3,284 |
3,554 |
4,155 |
4,060 |
4,018 |
3,896 |
3,383 |
|
|
එකතුව |
28,600 |
27,662 |
27,443 |
30,822 |
37,519 |
36,411 |
35,970 |
34,658 |
32,261 |
(ii)
|
වසර |
සවිබලගන්වන ලද සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව |
|
2015 |
4,074 |
|
2016 |
3,747 |
|
2017 |
3,740 |
|
2018 |
3,664 |
|
2019 |
2,907 |
|
2020 |
2,408 |
|
2021 |
1,900 |
|
2022 |
1,668 |
|
2023 |
2,397 |
|
එකතුව |
26,505 |
|
වසර |
සවිබලගන්වන ලද සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව |
|
2015 |
4,074 |
|
2016 |
3,747 |
|
2017 |
3,740 |
|
2018 |
3,664 |
|
2019 |
2,907 |
(iii)
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2017 වර්ෂය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2018 වර්ෂය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2019 වර්ෂය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2020 වර්ෂය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2021 වර්ෂය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2022 වර්ෂය |
ඇතුළත් කළ/බැහැර කළ පවුල් සංඛ්‍යාව 2023.06.30 දක්වා |
|
1 |
වැලිකන්ද |
(13) |
627 |
1,637 |
(302) |
(121) |
(62) |
(242) |
|
2 |
දිඹුලාගල |
(34) |
627 |
1,370 |
(153) |
16 |
(190) |
(266) |
|
3 |
තමන්කඩුව |
(19) |
533 |
618 |
(242) |
(77) |
(296) |
(284) |
|
4 |
ඇලහැර |
(14) |
451 |
212 |
(41) |
25 |
(105) |
(164) |
|
5 |
හිඟුරක්ගොඩ |
(66) |
345 |
1,219 |
(145) |
(66) |
(205) |
(253) |
|
6 |
මැදිරිගිරිය |
(29) |
526 |
1,040 |
(130) |
(176) |
(332) |
(675) |
|
7 |
ලංකාපුර |
(44) |
270 |
601 |
(95) |
(42) |
(122) |
(513) |
|
|
එකතුව |
(219) |
3,379 |
6,697 |
(1,108) |
(441) |
(1,312) |
(2,397) |
· වරහන් තුළින් පෙන්වා ඇත්තේ සමෘද්ධි සහනාධාර බැහැර කළ පවුල් සංඛ්‍යාවයි.
(iv) 2023 ජුනි මස වන විට සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසුකම් ලැබූ පොරොත්තු ලේඛනගත පවුල් සංඛ්‍යාව 12,294කි.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
පොරොත්තුගත පවුල් සංඛ්‍යාව |
|
01 |
වැලිකන්ද |
1,328 |
|
02 |
දිඹුලාගල |
2,786 |
|
03 |
තමන්කඩුව |
1,219 |
|
04 |
ඇලහැර |
1,666 |
|
05 |
හිඟුරක්ගොඩ |
2,152 |
|
06 |
මැදිරිගිරිය |
1,945 |
|
07 |
ලංකාපුර |
1,198 |
(ආ) මේ වන විට සමෘද්ධි සහනාධාර නිකුත් කිරීමක් සිදු නොකරන අතර, 2023 ජුලි මස සිට අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක වන හෙයින් අඩු ආදායම්ලාභී සැමට ඒ සඳහා ඉල්ලුම්කර සුදුසුතාව මත ප්‍රතිලාභ හිමිකම් ලබා ගැනීමේ හැකියාව පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks