01

E   |     |  

 දිනය: 2023-08-10   පිළිතුර ලබා දී ඇත 

1815/2023: Steps taken to protect Wattegama forest reserve

1815/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන්  ඇසීමට,—

(අ)         (i)      යාල සහ කුමන යන වනාන්තර පද්ධතියේ ආරක්ෂිත වනාන්තර ලෙස මොණරාගල, වත්තේගම-කැබිලිත්ත හා කොටියාගල යන රක්ෂිත වනාන්තර පවතින බව දන්නේද;

(ii) කිසියම් පිරිසක් විසින් එම රක්ෂිත වනාන්තර කැබලි කිරීමට උත්සාහ කරමින් පවතින බව දන්නේද;

(iii) එම රක්ෂිත වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා  ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-10

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks