01

E   |     |  

 දිනය: 2023-08-25   පිළිතුර ලබා දී ඇත 

1760/2023: Victimized officers in Central Cultural Fund from 2015

1760/2023

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2015 වර්ෂයෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේද;

             (ii)      එසේ නම්, එම විමර්ශන අනුව මේ වනවිට සහන ලබා දී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනතෙක් සහන ලබා දී නොමැති සේවකයන්ට ඉදිරියේදී සහන ලබා  දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-25

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks