පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1721/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ හේරත්ගම නමින් වනජීවී කලාපයක් තිබෙන බවත්;
(ii) එම වනජීවී කලාපය අවට ඇති ගම්මානවලට වනඅලි තර්ජන පවතින බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) එසේ නම්, එම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-02
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ ) (i) (ii) ඔව්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හේරත්ගම නමින් වනජීවී කලාපයක් නොමැති නමුත් හේරත්ගම නමින් අඩවියක් ඇත. එම කාර්යාලය මඟින් ප්‍රධාන වශයෙන් පොල්පිතිගම, ඉබ්බාගමුව, රිදීගම, ගනේවත්ත, මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කෙරේ. එම අඩවි බල ප්‍රදේශය තුළ වර්ෂයේ කාලීනව විචලනය වන අලි මිනිස් ගැටුම පවතී.
(ආ) ඔව්. එම අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියා මාර්ග ගෙන ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks