01

E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1584/2023: 1988-1989 කාලය තුළ විනාශ කරන ලද රජයේ තැපැල් කාර්යාල: විස්තර

1584/2023

ගරු සංජීව එදිරිමාන්න මහතා,—  ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 1988 - 1989 කාල පරිච්ඡේදයේදී රජයේ තැපැල් කාර්යාල විනාශ කරනු ලැබුවේද;

             (ii)       එසේ නම්, ඉහත කාල පර්ච්ඡේදයේදී විනාශ කරනු ලැබූ රජයේ තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද;

            (iii)       එසේ විනාශ කරනු ලැබූ එක් එක් තැපැල් කාර්යාලය පිහිටුවා තිබූ ප්‍රදේශය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      තැපැල් කාර්යාල    - 80

                        උප තැපැල් කාර්යාල     - 191

             (iii)     

(ආ)      පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks