පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1335/2023
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම විහාරස්ථාන අතරින් විශාල වශයෙන් අඩුපාඩු සහිත විහාරස්ථාන හඳුනාගෙන තිබේද;
(iii) එසේ නම්, ඒවා කවරේද;
(iv) එම විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් විහාරස්ථාන අතරින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන හඳුනාගෙන තිබේද;
(ii) එම විහාරස්ථාන සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-02
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) 25.
(ii) ඔව්.
(iii)
|
අනු අංක |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
විහාරස්ථානයේ නම හා ලිපිනය |
|
01. |
මන්මුනේ නිරිත |
පුළුකුණාව රජමහා විහාරය, පුළුකුණාව, මංගලගම |
|
02. |
චෙන්කල්අඩි |
මහා බෝධිරාජාරාමය, පෙරියපුල්ලුමලේ |
|
03. |
චෙන්කල්අඩි එරාවුර් |
ශ්‍රී බෝධිරාජාරාම විහාරය, මංගලගම, 27 කණුව |
|
04. |
මන්මුනේ උතුර |
මංගලාරාම රජමහා විහාරය, මඩකලපුව නගරය, මඩකලපුව |
|
05. |
මන්මුනේ උතුර |
බෞද්ධ මධ්‍යස්ථානය, ජයන්තිපුර, මඩකලපුව |
|
06. |
චෙන්කල්අඩි |
පුලිනතලාරාමය, දුම්රියපොළ පාර, එරාවුර් |
|
07. |
වෙල්ලාවේලි (පොරතිවු පත්තු) |
පන්ථාරාමය, සින්නවත්ත, පොරතිවු පත්තු, වෙල්ලවේලි |
|
08. |
එරාවුර් නගරය |
පුන්‍යාරාම විහාරය, එරාවුර් |
(iv) ඔව්.
(ආ) (i) ඔව්.
(ii)
|
අනු අංක |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
විහාරස්ථානයේ නම හා ලිපිනය |
ව්‍යාපෘති යෝජනාව |
අනුමත මුදල (රු.) |
|
01 |
මන්මුනේ නිරිත |
පුළුකුණාව රජමහා විහාරය, පුළුකුණාව, මංගලගම |
විහාරස්ථානය සංවර්ධනය කිරීම |
500,000.00 |
|
02 |
චෙන්කල්අඩි |
මහා බෝධිරාජාරාමය, පෙරියපුල්ලුමලේ |
දාන ශාලාව ඉදිකිරීම |
250,000.00 |
|
03 |
චෙන්කල්අඩි එරාවුර් |
ශ්‍රී බෝධිරාජාරාම විහාරය, මංගලගම, 27 කණුව |
වැසිකිළි පද්ධතිය ඉදිකිරීම |
250,000.00 |
|
04 |
මන්මුනේ උතුර |
මංගලාරාම රජමහා විහාරය, මඩකලපුව නගරය, මඩකලපුව |
ධර්ම ශාලාවේ ගෙබිම ප්‍රතිසංස්කරණය කිරීම |
250,000.00 |
|
05 |
මන්මුනේ උතුර |
බෞද්ධ මධ්‍යස්ථානය, ජයන්තිපුර, මඩකලපුව |
චෛත්‍යයේ වැඩ අවසන් කිරීම |
100,000.00 |
|
06 |
චෙන්කල්අඩි |
පුලිනතලාරාමය, දුම්රියපොළ පාර, එරාවුර් |
විහාරස්ථානයේ කාමර පද්ධතියේ වැඩ නිම කිරීම |
100,000.00 |
|
07 |
වෙල්ලාවේලි (පොරතිවු පත්තු) |
පන්ථාරාමය, සින්නවත්ත, පොරතිවු පත්තු, වෙල්ලවේලි |
ධර්ම ශාලාව ඉදිකිරීම |
100,000.00 |
|
08 |
එරාවුර් නගරය |
පුන්‍යාරාම විහාරය, එරාවුර් |
ධර්ම ශාලාව සංවර්ධනය කිරීම |
100,000.00 |
|
එකතුව |
1,650,000.00 |
|||
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks