01

E   |     |  

 දිනය: 2023-11-22   පිළිතුර ලබා දී ඇත 

1334/2023: G.C.E. o/l examination and result issuing details from 2016-2020

1334/2023

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2016 සිට 2022 දක්වා එක් එක් වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (සා. පෙළ) —

              (i)      විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව;

             (ii)      විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ගත වූ කාලය;

            (iii)      විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ගත වූ කාලය;

(iv) විභාගය සමත් වූ සිසුන් සඳහා අ.පො.ස. (උ. පෙළ) පන්ති ආරම්භ කරන ලද දිනය;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-22

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks